ජවිපෙ අපේක්ෂකයින්ට ආචාර ධර්ම පද්ධතියක්

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන සියළුම අපේක්ෂකයින්ට ආචාරධර්ම පද්ධතියක් හදුන්වා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙම මස 17 වන දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන අපේක්ෂක සමුළුවේදී මෙම ආචාර ධර්ම පද්ධතිය හදුන්වා දීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා … Continue reading ජවිපෙ අපේක්ෂකයින්ට ආචාර ධර්ම පද්ධතියක්